POSTED ON Sunday, June 9, 2013| | Edit Post
"අ‌පේ ගම" ග්‍රාම නිළධාරි කළමණාකරන මෘදුකාංගය යනු ගමක සිටින පුද්ගලයින්ගේ සියළු ‌තොරතුරු ,දත්ත එකතුකර ගැනී‌මේ‌ ‌මෙ‌හෙයුම් පද්ධතියකි, ‌මෙය ක්‍රියාත්මක කිරී‌මේ හැකියාව ඇත්‌තේ ග‌මේ සිටින ග්‍රාම නිළධාරි මහතා මගින් ,‌මෙහි දී ඔහු‌ගේ කාර්යාල කටයුතු ඉතාමත් කාර්යක්ශමව හා ඉතාමත් පහස්‍ර ‌‌ලෙස තම ගම්මාන‌යේ ගම් වාසීන්ටහට ඉතා ‌හොද ‌සේවයක් ලබා දී‌මේ හැකියාවක් ලැ‌බෙනු ඇත.


  • පවුල් ‌තොරතුරු
  • අපදා කළමණාකරනය
  • නිවාස ‌තොරතුරු
  • ග්‍රාම නිළදාරි ‌ගොනුව
  • ජන්ද නාම‌ලේඛන වාර්ථා
  • පුද්ගල ‌තොරතුරු ‌‌සෙව්ම
  • චරිත සහතික/ පදිංචි සහතික
  • පුද්ගල මුහුනු හදුනාගැනී‌මේ වි‌‌‌ශේශාංග
  • ජනසංගනණ වාර්ථා


"අ‌පේ ගම" මෘදුකාංගය http://gssystem.softdevex.com/
ෆේස්බුක් පිටුව  Softdevex-gssystem



GIS Software features the ability to store complete hierarchical data about People and their family, including educational qualifications, business related information and relationships among users.

Includes sophisticated search engine that enable the GramaNiladari to find exactly the information he needs. System includes the ability to Search persons through face recognition. Fully supports English Sinhala and Tamil using our company built input method engine for inputting Sinhala and Tamil. Supports distributed multi user database access via internet connection.

Personal Detail |Village Detail |Sinhala /Tamil word processing |Disaster management

Face Recognition|Gs Profile

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews