POSTED ON Wednesday, June 12, 2013| | Edit Post
2013 වසර සදහා ලංකාවේ කොල්ලෙක් අලුත් විදියේ දෙයක් කරලා තියෙනවා මේක Sri Lankan Calendar Mobile Application එකක්.Android සහ Java Mobiles සදහා භාවිත කල හැකිය.

' ඔබ සතු ජංගම දුරකථනයේ, ශ්‍රී ලංකාවටම ආවේණික වු දින දර්ශනයක් තිබේද..? තිබේනම් එහි, මේ වසරට අදාල වන්නා වු පෝය නිවාඩු දින, වාණිජ නිවාඩු දින හා අනෙකුත් විශේෂ දින සටහන්ව තිබේද..? ඒ සියල්ලම අඩංගු ශ්‍රී ලංකාවට ආවේනිකවූ දින දර්ශණයක් ජංගම දුරකථන මෘදුකාංගයක් ලෙස දැන් ඔබට නොමිලේම ලබා ගත හැක.
තවද 2013 වර්ෂයට අදාල වන්නාවු මෙම මෘදුකාංගයේ සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන ශ්‍රී ලංකාවේ ප්‍රධානතම භාෂා ත්‍රිත්වයෙන් සමන්විතය. ශ්‍රී ලංකාවේ පෝයදින, බැංකු හා අනෙකුත් විශේෂ දින සටහන් වු, විශේෂිත කැලැන්ඩරයක්, ජංගම දුරකතන මෘදුකාංගයක් ලෙස දැන් ලබා ගන්න පුළුවන්.2013 වර්ෂයට අදාල කැලැන්ඩරය දැන් නොමිලේම ලබා ගන්න පුළුවන්. 'තොරතුරු සැපයුවේ -Pushpa De Silva 

මෙතනින් ගන්න :-www.ceyloncalendar.lawentrance.lk
Facebook - Mobile Ceylon Calendar




Mobile Ceylon Calendar



"Ceylon Calendar was 3rd place in the Etisalat Appzone Developer Awards - 2013. Thankx Etisalat and All of the Ceylon Calendar users, Proud Sri Lankans. "

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews