POSTED ON Monday, June 10, 2013| | Edit Post
අප විසින් සංවිධානය කරන ලද තරග කිහිපයකම ජයග්‍රාහකයන් තෝරාගෙන ඇත.පහත සදහන් වන්නේ එම විස්තරයි.ඔබ සැමට අපගේ උනුසුම් සුබ පැතුම්...!!!


ඔබත් අපගේ පේජය සමග රැදීසිට ඉදිරියටත් අප සංවිධානය කරන තරග වලට එක්වී මීලග ජයග්‍රාහකයා වන්න.
1. අප Bravo Solutions විදුලිබිල අඩුකරන දේශීය නිපැයුම් සමාගම හා එක්ව ඔබ වෙනුවෙන් ඉදිරිපත් කල  තරගයේ ජයග්‍රාහකයා තෝරාගෙන ඇත.

මේ එම තරගයයි http://goo.gl/cLKrY. එහි පලමු ලයික් 100ට අදාල ජයග්‍රාහකයා ලෙස Dulan Jayasinghe  තෝරාගෙන ඇත. Dulan Jayasingheට  KillerWATT Std නිශ්පාදනයක් මිලදී ගැනීමේදී 50%ක වට්ටමක් හිමිවේ.ඔබට අපගේ උනුසුම් සුබ පැතුම්...!!!

ඔබත් අදම "Like" and Win contest of Bravo Solutions තරගයට එක්වී මීලග ජයග්‍රාහකයා වන්න...ඡායාරූප හා වැඩි විස්තර සහිත සම්පූර්න ලිපිය කියවන්න - http://goo.gl/cLKrY

2. එම තරගයේ දෙවන ජයග්‍රාහකයා.

මේ එම තරගයයි http://goo.gl/cLKrY. එහි ලයික් 200ට අදාල ජයග්‍රාහකයා ලෙස Sajith Saranga තෝරාගෙන ඇත. SajithKillerWATT Std නිශ්පාදනයක් මිලදී ගැනීමේදී 50%ක වට්ටමක් හිමිවේ.ඔබට අපගේ උනුසුම් සුබ පැතුම්...!!!

ඔබත් අදම
"Like" and Win contest of Bravo Solutions තරගයට එක්වී මීලග ජයග්‍රාහකයා වන්න...ඡායාරූප හා වැඩි විස්තර සහිත සම්පූර්න ලිපිය කියවන්න - http://goo.gl/cLKrY
(ඉහත තරගය තවම අවසන්වී නොමැත.ඔබත් අදම එයට සහභාගී වන්න)

3. අප Bravo Solutions  සමාගම හා එක්ව ඔබ වෙනුවෙන් ඉදිරිපත් කල අනෙක් තරගයේ ජයග්‍රාහකයා .

මේ එම තරගයයි http://goo.gl/oqsj0 .එම event එකට අදාල ජයග්‍රාහකයා ලෙස Venura Vishwajith තෝරාගෙන ඇත.ඔබට අපගේ උනුසුම් සුබ පැතුම්...!!!

4. 
අප NATURE PARADISE TRAVELS සමාගම හා එක්ව ඔබ වෙනුවෙන් ඉදිරිපත් කල තරගයේ ජයග්‍රාහකයා තෝරාගෙන ඇත.

මේ එම තරගයයි http://goo.gl/r9n3o .එම event එකට අදාල ජයග්‍රාහකයා ලෙස Dumindra Desilva(https://www.facebook.com/dumindra.desilva) ෝරාගෙන ඇත.ඔබට අපගේ උනුසුම් සුබ පැතුම්...!!!

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews