POSTED ON Thursday, June 6, 2013| | Edit Post

ලයිට් බිලත් වැඩි වුණා නේද? ගොඩක් අය එක එක විධියට ගණන් හදනව. මම දැකපු විධියට 90%ක්ම ගාණ වරද්දගෙන තිබ්බ.
මෙතන තියෙනව ගණන් හදන විධිය, www.ceb.lk/sub/residence/tariffplan

මේකෙ පහලින් තියෙනව වැදගත් දෙයක්, ඒතමයි " Fuel adjustments charge is applied only on monthly energy charge. It is not applied on monthly fixed charge. "

ඔන්න ඉතින් කිසි අවුලක් නැතුව ලයිට් බිල ගණනය කරගන්න පුළුවන් දැන් මෙතනින් ,
එන්න singlishformobile.tk/ceb_bill_calculator

** www.ceb.lk හි ඇති බිල් ගණකය තවමත් මට නම් ක්‍රියාත්මක නොවේ. මෙය Singlish For Mobile පේජයේ පලවූ ලිපියකි.




ලංකාවේ ඉංජිනේරුවෙක්ගෙන් විදුලි බිල අඩු කරවන උපකරණයක්


Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews