POSTED ON Tuesday, June 11, 2013| | Edit Post
දුම්පානය නිසා ලංකාවේ වාර්ෂිකව මිය යන සංඛ්‍යාව 21600කි 1988 දී ලෝක දුම්වැටි විරෝධී දිනය පටන් ගද්දී ලොව පුරා සිගරට් දුම් පානයෙන් මැරුණු සංඛ්‍යාව විසි ලක්ෂයකි.

2012 වන විට එය හැට ලක්ෂය දක්වා  වැඩි වී තිබේ.

සිගරැට්වලින් කරන්නේ මිනිසුන් මරන එක විතරයි. එය මර්දනය කිරීම සදහා මහජන බලවේගයක් සකස්  කිරීම ස්වර්ණහංස පදනමේ අරමුණ බව පුණ්‍යවර්ධන මහතා පැවසීය.

මෙහිදී ආසියාවේ ප‍්‍රථම සිගරැට් වන්දි සමුළුවේ නීතිඥ  කණිෂ්ක විතාරණ මහතා ප‍්‍රකාශ කර සිටියේ සිගරැට් පානය කිරීමෙන් යම් පුද්ගලයෙකු මියගිය විට එම සමාගමට විරුද්ධව  වන්දි ඉල්ලා නඩු පැවරිය හැකි බවයි.

 උපුටා ගෑනීම -  lankaCnews

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews