POSTED ON Wednesday, June 12, 2013| | Edit Post
ලොව හොඳම ඉකෝ ලොජ් (පරිසර හිතකාමී නවාතැන්) අතරට ජෙට්වින්ග් විල් උයන ද එක් වී ඇතැයි වාර්තා වේ.

ලොව වැඩිපුරම අලෙවි වන සංචාරක සඟරාවක් වන නැෂනල් ජියෝග්‍රැෆික් සඟරාවේ ජුනි මාසයේ කලාපය මගින් ජෙට්වින්ග් විල් උයන ලොව හොඳම ඉකෝ ලොජ් අතරට නම් කර තිබේ.

මෙම සඟරාව මගින් ලොව හොඳම ඉකෝ ලොජ් අතරට නම් වූ එකම ශ්‍රී ලාංකීය සංචාරක හෝටලය ද මෙයයි.

ලොව හොඳම ඉකෝ ලොජ් අතරට දකුණු අප්‍රිකාව, චීනය, පෝලන්තය, ග්‍රීසිය හා ඉන්දුනීසියාව වැනි රටවල සංචාරක හෝටල් ද ඇතුළත් වේ.

ජෙට්වින්ග් විල් උයනේ මෙම ජයග්‍රහණය එහි සාර්ථකත්වය පිළිබඳව සාක්ෂියක් බව ජෙට්වින්ග් සභාපති හිරාන් කුරේ මහතා පවසයි.


Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews