POSTED ON Saturday, August 31, 2013| | Edit Post
සෞඛ්‍යය ප්‍රවර්ධන ගුණාංග අන්තර්ගත ද්‍රව්‍යය ගණනාවක් ‌තේවල ති‌බෙන බව ‌හෙළි දරවු කර ‌ගෙන ති‌බේ. ‌තේ පානය ‌පෝෂ්‍යයක ද ‌වේ. කිරි සමග මිශ්‍ර ‌කොට ‌තේ ‌කෝප්ප හතරක් දිනකට ගන්නා විට පහත සඳහන් ‌දේවල් ශරීරයට සැප‌යේ.

  •  ගත යුතු යැයි නිර්‌‌දේෂිත කැල්සියම් ප්‍රමාණ‌යෙන් ආසන්න වශ‌යෙන් 17% ක්.
  •  සින්ක් 5% ක්.
  •  විටමින් ඹ්2 22% ක්.
  •  ෆොලික් අම්ලය 5% ක්.
  •  විටමින් ඹ්1 සහ ඹ්6 5% ක්.
තේ ‌කෝප්පයක අඩංගු වන මැන්ගනීස් සහ ‌පොටෑසියම් ද ශරීර‌යේ ද්‍රව තුලනය පවත්වා ගැනීමට ආධාර ‌වේ.
මේ ද්‍රව්‍ය හැරුණු විට, ‌තේවල අඩංගු වන අසමසම ඇමි‌නො අම්ලය සහ තීනයින් ද්‍රව්‍ය සහනශීලී සුවයක් ලබා ‌දෙමින් ආසාදනවලට එ‌රෙහිව පවතින ස්වාභාවික ප්‍රතිශක්තිය ද වර්ධනය කරයි. ‌තේවල මධ්‍යස්ථ ප්‍රමාණ‌යෙන් අඩංගු වන කැ‌ෆේන් සි‍තේ ශාන්ත භාවය වර්ධනය කරයි.


About

LAK KAHATA is a superior blend of premium quality tea, straight from the freshest tea leaves of Ceylon’s Finest tea gardens.

Mission

“To facilitate the consumer to experience the natural unique taste of tea with an unadulterated value addition"

Description

LAK KAHATA is a leading brand in Sri Lanka’s tea industry. As of today, the brand is immensely popular and enjoys a loyal following among Sri Lankan tea lovers.

The success behind the brand is the product's consistent delivery of a fine blend of pure Ceylon tea, which gives the consumer an unparalleled taste and experience with every sip.

Location 326/4 A,11th Lane,sirimangala waththa,mampe, Piliyandala

Contact Info

Phone 011 2 884468
Email  info@ceylonenrichedteas.com

Website http://www.ceylonenrichedteas.com

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews