POSTED ON Tuesday, August 6, 2013| | Edit Post
ක්ලොස්ට්‍රිඩියම් බොටලීනම් බැක්ටීරියාට Whey Protein අධිසාන්ද්‍රණය තුළ ඇතුලත් වන නිෂ්පාදන සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ගත් තීරණය පිළිබඳ තම ස්ථාවරය පැහැදිලි කරන ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ්‍රී ලංකා සමාගමේ මානව සම්පත් සහ සමාගම් සම්බන්ධතා අධ්‍යක්ෂ රොෂාන් කුලසූරිය මහතා පවසන්නේ ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ්‍රී ලංකා සමාගම, ශ්‍රී ලංකාව තුළ අලෙවි වන කිසිදු ෆොන්ටෙරා නිෂ්පාදනයක එකී වේ ප්‍රෝටීන් සාන්ද්‍රණය අන්තර්ගතවී නොමැති බවයි.

ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ්‍රී ලංකා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ලියෝන් ක්ලෙමන්ට් මහතා පවසන්නේද මෙම වේ ප්‍රෝටීන් සාන්ද්‍රණය ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ්‍රී ලංකා ආයතනයේ නිෂ්පාදනවල අන්තර්ගතවී නොමැති බවත් ශ‍්‍රී ලංකාව තුළ අලෙවි වන සියලූම ෆොන්ටෙරා නිෂ්පාදන 100% ක්ම සෞඛ්‍ය ආරක්ෂිත බවත්ය.

මේ අතර අලුත්ම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ නවසීලන්ත ෆොන්ටෙරා මවු සමාගම තම වරද පිළිගෙන චීනයෙන් සමාව ඉල්ලා ඇති බවයි.  Link Here

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේක්ම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා



උපුටා ගෑනීම -  lankacnews.com

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews