POSTED ON Tuesday, May 7, 2013| | Edit Post
R.J. Reynolds and Phillip Morris Tobacco: Use In Vitro (NON-ANIMAL) Research Methods Avail.
ඔබට හිත ගැනීමටවත් නොහැකි සත්‍යක් හෙළි කිරීමටයි මේ සුදානම . ලෝකයේ සෑම සිගරැට් සමාගමක්ම තම නිෂ්පාදනයට යොදා ගන්න අමුද්‍රව්‍ය යොදා ගෙන පරීක්ෂණ සිදු කිරීම අනිවාර්ය නීතියකි. එය සිදුකරන්නේ මෙසේය .උදාහරණයක් ලෙස මෙසේ සිතන්න අද සිට මාස හතරකින් වෙළද පොලට නිකුත් කිරීමට සිගරැට් තොගයක් අවශ්‍යය . නියමිත සිගරැට් තොගයේ අමුද්‍රව්‍ය යොදා ගෙන අද දින පරීක්ෂණය ඇරබිය යුතුය. 


ඔවුන් එම දුම් පරික්ෂාවට අහිංසක සතුන් දහස් ගණනක් යොදා ගනී. ඔවුන් නියමිත දිනයේ සිට දවසකට පැය 6 බැගින් මාස 4 ක් එම සතුන්ට ආස්වාස කිරීමට සලසන්නේ එම දුම් පමණි.
අනිවාර්යෙන්ම මාස හතර ගත වන විට සියලම සතුන් මරණයට ආසන්නය. . සමහරක් මිය ගොස්ය. මාස හතර අවසන් වූ පසු සිගරට් සමාගම් එම සතුන්ගේ පෙනහළු හා අක්මා යන කොටස් කපා පරීක්ෂකයන් වෙත යොමු කරයි. ඉන් පසු ඒවායේ තත්වය අනුව සිගරට් තොග වෙළද පොලට නිකුත් කිරීමට අවසර ලැබේ..

ඔබ වටහා ගන්න ඔබ කරන විනාස කරන ජීවිත ප්‍රමාණය.


Petitions:

අත්සන් කර මෙයට විරුද්ද වන්න
1. පෙත්සම අංක 1
2. පෙත්සම අංක 2
3. පෙත්සම අංක 3

Read more:තවත් තොරතුරු .
1 මෙතනින්
2 මෙතනින්
3 මෙතනින් 





" Monkeys – forced to smoke 12 cigarettes a day, in machines like this one, strapped down and forced to do something that is not at all natural or comfortable, for 5 days a week for six months. "


" Beagles were also forced to smoke. Smoke so much that they saw smoke pouring out of the dogs' mouths and noses. They were in obvious distress and 28 of them died from lung cancer. They gave dogs lung cancer, and then probably increased their marketing budget to sell even more cigarettes "


Mice were forced to breathe either diesel engine exhaust or cigarette smoke for 6 hours per day, 7 days a week for 2 years. 2 years! Nearly 1,000 of them died in the experiment.




උපුටා ගෑනීම -  "Siri Saddharmaya සිරි සද්ධර්මය" Page 

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews