POSTED ON Thursday, May 9, 2013| | Edit Post

කොහොමද Google Glass එක වැඩ කරන්නෙ කියන එක තව දුරටත් රහසක් නෙමේ. බලන්න මෙ වීඩියෝ එක. එකෙන් සරලව දැන ගන්න පුලුවන් මේක වැඩ කරන්නෙ කොහොමද කියල.

 වීඩියෝ කතා කියන්නෙ ලංකාවේ අපේ කෙනෙක් කරන අධ්‍යාපණික යූටියුබ් චැනල් 1ක්. ඒක කරන්නෙ සම්පත් කියල කෙනෙක්. ඔහු ඒකෙන් තාක්ෂණික, විද්‍යාත්මක,සමාජීය සහ කලාත්මක දේවල් සරලව කතා කරනවා. 

අපි ලංකාවට වැදගත් යමක් එකතු කරන තරුණයින්ගේ වැඩ අගය කරන නිසා, ඔහු වෙනුවෙන් අපෙන් පිටුවක් වෙන් කරන්න අපිත් හිතුවා. බලන්න පහල තියෙන වීඩියෝ. 
ලංකාව තුල මේ වගේ අධ්‍යාපණික වීඩියෝ චැනල් කෙරෙනවා අඩු නිසා, මේ මාධ්‍ය දියුණු කරන්න ඔයාලත් මේ වීඩියෝ යාලුවන් සමග ශෙයා කරන්න. 




මුල් වීඩියෝව - Google Glass (ගූගල් ග්ලාස්) 
 2012 එලියට ආපු හොඳම invention එක. දන්න සින්හලෙන් ඒක මොකක්ද කියල සරලවම බලමු 


පෙර ලිපිය - මෙතනින්
මේ තමා වීඩියෝ කතා චැනල් එකේ ලින්ක් එක - https://www.youtube.com/videokatha


Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews