පිටරටින් ගෙන්වන කිරිපිටිවල විවිධ විෂ වර්ග තිබෙන හෙයින් ඒවා අපේ දරුවන්ට දීමෙන් වළකින්නැයි තමා ඉල්ලීමක් කරන බව කෘෂිකර්ම ඇමති මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.පිටරටින් ආනයනය කෙරෙනෙ සුදු සීනිවලද ආසනික් තිබෙන බව ඇමතිවරයා කීවේය.
ගවයින් ආහාරයට ගන්නා තණකොළවලට කෘමිනාශක යෙදීම නිසා එළකිරිවලට විවිධ විෂ ද්‍රව්‍ය ඇතුළත්වන බව සොයාගෙන ඇතැයි කෘෂිකර්ම ඇමතිවරයා පැවසීය.