POSTED ON Friday, May 10, 2013| | Edit Post
කිරිපිටිවල DCD කෘෂි රසායන… සිංගප්පූරු පරීක්‍ෂණයෙන් සනාථයි


මෙරටට ආනයනය කරනු ලබන කිරිපිටිවල ඞීසීඞී කෘෂි රසායනය ඇතැයි සිංගප්පූරු පර්යේෂණාගාරයකින්ද තහවුරු වී තිබේ.

ආනයකින කිරිපිටිවල කෘෂි රසායන ඇත්දැයි සොයා බැලීම සඳහා පාරිභෝගික අධිකාරිය විසින් කිරිපිටි සාම්පල් පහක් සිංගප්පූරුවට යැවූ අතර එහි අවසන් වාර්තාව අනුව පරීක්‍ෂණ සඳහා යවන ලද සාම්පල් පහේම අදාල ඞීසීඞී කෘෂි රසායනය ඇතැයි තහවුරු වී ඇත.

මේ සම්බන්දයෙන් තවත් පුවත් ඉදිරියේදී...   lanka C news

මූලාශ්‍රය  01


Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews