POSTED ON Thursday, May 30, 2013| | Edit Post
ශ‍්‍රී ලංකාවට ආනයනය කරන මාළු සහ ටින් කළ මාළු වල විකිරණ අවදානමක් පවතින බැවින් ආනයනය කරන සෑම මාළු වර්ගයක්ම සහ ටින් කළ මාළු අඩංගු කන්ටේනරයකම සාම්පල පරීක්ෂණයට ලක්කිරීමට ශ‍්‍රී ලංකා පරමාණුක ශක්ති අධිකාරිය තීරණය කර තිබෙන බව එම අධිකාරියේ සභාපති ආචාර්ය රංජිත් විජේවර්ධන මහතා පැවසීය.

මෙලෙස විෂ විකිරණ  සහිතව  ශ‍්‍රී ලංකාවට ආනයනය කරන ලද ටින් මාළු තොග පිටින් නැවත ආනයනික රටටම ගෙනයාමට  නියෝග නිකුත් කරන බවත් රැගෙන යාමට යම් අපහසුතාවයක් ඇත්නම් ඒවා විනාශ කිරීමට නියෝග නිකුත් කරන බවත් විජේවර්ධන මහතා පවසයි. - lankaCnews

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews