POSTED ON Thursday, May 9, 2013| | Edit Post

නිරන්තරයෙන් අපගෙ "ගන්න අපේ දේ" ෆේස්බුක් පිටුව සමග හා අපගේ වෙබ් අඩවිය සමග එකතු වී සිටින දස දහස් ගනනක් වූ ප්‍රේක්ශක ජනකාය උදෙසා සුලු ත්‍යාගයක් පිරි නැමීමේ අරමුනින් අප තරගයක් ආරම්භ කරනු ලැබූවා. මෙහි ජයග්‍රාහකයින් හට  RELOAD ලබාදෙන්නට අපි සූදානම්.  ඔබ කළ යුත්තේ පුංචි ම පුංචි දෙයක්.


පියවර
1. ප්‍රතමයෙන්  NATURE PARADISE TRAVELS ෆේස්බුක් පේජය Like කරන්න - http://www.facebook.com/natureparadisetravels
2. පසුව අප විසින් මෙම තරගය පිළිබදව දැනුවත් කරනු ලබන පින්තූරය  ඔබේ  Facebook පිටුවේ share කිරීමක් කළ යුතුයි.
http://www.facebook.com/photo.php?fbid
(ඔබ Share කරන විට එම post එක Public ලෙස Share කළ යුතු අතර එමගින් නිවැරදි ලෙසම Share කරන පුද්ගලයින් අපට ගණනය කර ගත හැක)

*වැදගත්- මේ සදහා ඔබ  අපගේ Facebook පිටුවෙහි සාමාජිකයෙකු (Fan කෙනෙකු) වී සිටිය යුතුයි. ඔබ දැනටමත්  Fan කෙනෙකු නොවේ නම් දැන්ම එම පිටුවට Like කරන්න
http://www.facebook.com/GannaApeDe


share this


කොන්දේසි
1. ඔබට මෙම තරගය සදහා ඉදිරිපත් විය හැක්කේ "Ganna ape de (ගන්න අපේ දේ)" Facebook පිටුවෙහි සාමාජිකයෙකු නම් පමණි. ඔබ සාමාජිකයෙකු නොවේ නම් දැන්ම "Ganna ape de (ගන්න අපේ දේ)"  Facebook පිටුවට Like කිරීම මගින් සාමාජිකයෙකු විය හැකියි.
2. ඔබ share කරන තරගයට අදාල post එක Public නොවේ නම් අප විසින් ඔබව තරගකරුවෙකු ලෙස ගණනය කිරීමක් සිදු නොරනු ලැබේ.
3. ඔබට හැකිතරම් අදාල post එක share කළ හැක.

ඒ වගේම ඔබට කියන්නට කැමති යි , මේ ආකාරයේ තරගයන් බොහෝ ලෙස ජාත්‍යන්තර Facebook පිටු වල මෙන්ම රූපවාහිනි මාධ්‍ය වල Facebook පිටුවල පවා ඔබ දැක තිබෙන්නට ඇති. එහෙත් එම බොහෝමයක් තරගවල ලබාදෙනුයේ අධික මිලෙන් යුතු ත්‍යාග වන අතර කෙදිනකවත් ඒවාහි ජයග්‍රාහකයින් නම් ඉදිරිපත් කොට නැහැ.
එහෙත් අප අප සමාජයට වගකියන පේජයක් නිසා ඔබට විශ්වසනීයත්වය පිළිබදව කිසිදු ගැටලුවක් ඇතිකරගැනීමට අවශ්‍ය වන්නේ නැහැ.

  NATURE PARADISE TRAVELS  ආයතනය ගැන විස්තරයක්

  Description
Welcome to Sri Lanka nature paradise travels We specialize in tours,we give you unbelievable rates for vehicles and Hotel Bookings. you can available bus,van and car with air condition contact us today and reserve your transport and hotel
http://www.natureparadisetravels.com/
http://www.srilankatouroperator.com/
http://www.thingstodosrilanka.com/
General Information
Nature paradise provides the following products and services:
• FIT & Group Hotel reservations
• Incentive Travel, Leisure and Corporate Groups
• Special Weddings & Honey moon Packages
• Meet, Assist & Transfers
• Safari Wild Parks, Whale Watching & Hot Air Balloon rides
• Water Sports
• Eco tourism activities
•Tours, Transfers, excursions, Day trips are all handled.
.The Transport provided by us is always A/C and exclusively for the
specified persons or group. Our vehicles range from car to large
buses.All our vehicles are well maintained and in top condition.
please, Do write us today ! 


  

Contact Info

 

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews