POSTED ON Tuesday, May 21, 2013| | Edit Post
ශ්‍රී ලංගම මහනුවර දකුණ ඩිපෝවේ පදවිප්‍රාප්ති බස් රථය (Mercedes-Benz OP 312) අලුත්වැඩියාවට පෙර සහ පසු.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර දකුණ ඩිපෝවට අයත් මර්සිඩීස් බෙන්ස් OP 312 බස් රථයකි. මෙම බස් රථ ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවීමට සමගාමීව (1958 දී) ලංගම රථ ඇණිය හා එකතු වී ඇත. මුල් බඳ (body) ස්විස්ටර්ලන්තයෙදී නිෂ්පාදිතය. ජනපති පදවිප්‍රාප්තිය නිමිති කොට ගෙන මහනුවර දකුණ ඩිපෝ සේවක පිරිස විසින් පුර්ණ අලුත්වැඩියාවක් සිදුකර මෙලෙස නැවත ධාවනයට එකතු කොට තිබේ.
මෙවන් වටිනා බස් රථ මෙලෙස සංරක්ෂණය කිරීම සැබවින්ම පැසසිය යුතු කරුණකි. ..Sri Lanka Transport Board (SLTB) Kandy South depot Mercedes-Benz OP 312 bus (22ශ්‍රී2954) . Acquired in 1958 in CTB service. This bus rehabilitated by Kandy South depot workers (2012) to celebrate the President's induction. -- 

චායාරුප සහා විස්තර උපුටා ගැනීම - sltbbus.blogspot.com සහා උදය යාපා මහතා
Join with our Page -- ලංගම බස් බලන්න අපේ පිටුව හා එක්වන්න. : sltbbus.blogspot.com
Read the full article -- වැඩිදුර තොරතුරු මෙතනින් ගන්න.














Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews