POSTED ON Saturday, May 18, 2013| | Edit Post

ලකී ලංකා මිල්ක් ප්‍රොසෙසින් සමාගම මාතර දිස්ත්‍රික්කයේ කඹූරුපිටිය (Kamburupitiya) ,බිබුලෙවෙල ප්‍රදෙශයේ පිහිටා ඇත.

නිවසේ සුරතලයට ඇතිකල කිරි එළදෙනකගෙන් ලබාගත් කිරි මගින් 1991 වසරේ ගෘහස්ථ කර්මාන්තයක් වශයෙන් අරඹා ඇති යෝගට් නිශ්පාදනය මේ වනවිට මහා පරිමාණ  කර්මාන්තශාලාවක් බවට පත්ව ඇත.
සුවහසක් පාරිබෝගිකයන්ගේ මුවඟරැව් දෙන ලකී යෝගට් නාමය ඉහල පාරිබෝගික විශ්වාසයක් හිමිකරගෙන ඇත.

directors_pic

නිරන්තර තත්ව පරීක්ෂණ යටතේ නවීණතම කර්මාන්තශාලා සංකීර්ණයක් තුල නවීනතම තක්ෂණය උපයෝගීකරගෙන යෝගට් නිශ්පාදනය සිදුකරයි.විනිරන්තර තත්ව පරීක්ෂණ යටතේ නවීණතම කර්මාන්තශාලා සංකීර්ණයක් තුල නවීනතම තක්ෂණය උපයෝගීකරගෙන යෝගට් නිශ්පාදනය සිදුකරයි.
විවිධ රසයට කැමති ඔබට වැනිලා,චොක්ලට්,මිශ්‍ර පලතුරු ,ස්ටෝබෙරි ආදී රස රැසකින් වෙළඳපොලතුල ලකී නිශ්පාදන මිලදී ගත හැක.

2011 වසරේ ශ්‍රි ලාංකීය විශිෂ්ටතම ව්‍යසායකයා සම්මානයෙන් පිදුම් ලද ලාල් කීර්ති ගුණවර්ධන මහතා ලකී ලංකා සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘවරයාය.

Lucky Lanka Official Website – www.luckylanka.com
Phone - 077 766 0517
Email - luckyyog@sltnet.lk

Add caption

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews