POSTED ON Tuesday, May 21, 2013| | Edit Post

ඔබ දන්නවානේ ඇන්ඩ්‍රොයිඩ් වලට සිංහල සහය අන්තිම දුර්වලයි කියලා. apple iOS උනත් මේ අතින් ඉස්සරහින් ඉන්නවා ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා.  fonts install කරන්න root කරලා ජන්ජාලයක් කරන්න වෙනවා.

siyalu කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් සඳහා හදපු නොමිලේ ලබාගන්න පුළුවන් සිංහල වෙබ් බ්‍රව්සර් එකක්. සිංහල  fonts ස්තාපනය කරන්න අවශ්‍ය නැහැ.මේක මගේ phone එකේ විතරක් test කරලයි මුලින්ම release කලේ. සමහරු  reviews අතෑරලා තිබුනා ස්ලෝ කියලා. දැන් නම් ගොඩක් දුරට ඒවා හදලයි තියෙන්නේ. ඒකයි බ්ලොග් පෝස්ට් එක ලිවිල්ලත් පරක්කු කලේ. ඒවා හදන්න sinhala rendering කෑල්ල මුල ඉඳලාම වගේ ආයෙ ලියන්න උනා.

siyalu browser එකේ source code එක open source GPL v3 license එක යටතේ ඕනෑම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්.මේ වැඩේටත් හැමදාමත් වගේ ග්‍රැෆික් ටික ලස්සනට කරලා දුන්නු ලිෂාන් ට ‍මගේ ස්තුතිය.ඇප් එකට කැමතිනම් facebook, google plus, twitter වල share කරාවි කියලා හිතනවා. google play එකේ reviews දාන්න පුලුවන් නම් ඒකත් වටිනවා.

Download - 
                                      


ෆේස්බුක් පිටුව - මෙතනින්
වෙබ් අඩවිය - මෙතනින්



siyalu browser එකේ screenshots කීපයක්. -

 










Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews