POSTED ON Wednesday, May 22, 2013| | Edit Post
 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මහනුවර උතුර ඩිපෝව යටතේ ධාවනය වන පැරණි ෆියට් 642 වර්ගයේ බස් රථයකි. මෙම බස් රථ සම්පූර්ණයෙන්ම ඉතාලියේ නිෂ්පාදිතය. ශ්‍රී ලංගම ආරම්භ කිරීමට සමගාමීව 1958 වසරේ මෙම වර්ගයේ බස් රථ 10 ක් මහනුවර උතුර ඩිපෝවට ලැබී ඇත. මෙම බස් රථය මේ දක්වාම ඉතා හොඳ ධාවන තත්වයෙන් පවත්වාගෙන යාම සතුටට කරුණකි. ශ්‍රී ලංගම ඉතිහාසය විදහා පාන මෙවන් බස් රථ අනාගත පරපුරට දැකගැනීම පිණිස සංරක්ෂණය කරන මහනුවර උතුර ඩිපෝවට විශේෂ ස්තූතියක් හිමිවිය යුතුය.

Sri Lanka Transport Board (SLTB) Kandy North Depot classic FIAT 642 bus (22ශ්‍රී2140) in the depot premises. Acquired in 1958 in CTB service. --

 ~මහනුවර උතුර ඩිපෝව හා ඒ ආශ්‍රිතව ඡායාරූප හා තොරතුරු ලබාගැනීමේදී සහය දක්වූ මහනුවර උතුර ඩිපෝවේ කළමනාකාර තුමා (සුමේධ මහතා), සහකාර කළමනාකාරතුමා-ඉංජිනේරු (ඇස්. අයි. බී. සෙනවිරත්න මහතා), ඉංජිනේරු අංශයේ ප්‍රධාන ලිපිකරු (කේ. බී. ජයම්පති මහතා) සහ තාක්ෂණ ශිල්පී (සරත් අනුරසිරි කුලතුංග මහතා) යන මහත්වරුන්ට ගෞරවනීය ස්තූතිය.~

චායාරුප සහා විස්තර උපුටා ගැනීම - sltbbus.blogspot.com
ඡායාරූප හා වැඩි විස්තර -  මෙතනින්



Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews