POSTED ON Tuesday, May 7, 2013| | Edit Post


තායිලන්තයේ, බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ අද ආරම්භ වු පළමු අදියරේ හෙල්ල විසිකිරිම් කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට නදීකා ලක්මාලි සමත් වූවාය.

 ඒ අනුව පළමු අදියර අවසානයේ දී ශ්‍රී ලංකාව, රන් පදක්කමක්, රිදි පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනා සිටින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු ඩර්වින් පෙරේරා සඳහන් කළේ ය.
- rivira.lk

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews