POSTED ON Tuesday, May 21, 2013| | Edit Post

ශ‍්‍රී ලංකාවේ බෙදා හරින ආනයනික කිරිපිටි වර්ගවල ඩයිසයිනමයිට් රසායනිකය අඩංගු නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර හා පාරිසරික සෞඛ්‍ය ඒකකය විසින් ආනයනික කිරිපිටිවල ඩයිසයිනමයිට් අඩංගු විය යුතු ප්‍රමාණය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කර තිබූ විමසීමකට පිළිතුරු වශයෙන් ඔවුන් දැනුම්දී ඇත්තේ කිරිපිටි වල අඩංගු ඩයිසයිනමයිට් ප්‍රමාණය පිළිබඳව දර්ශකයක් සකස් කර නොමැති බවයි.

මෙතෙක් ඩයිසයිනමයිට් අඩංගු කිරිපිටි පානය කිරීම නිසා රෝගී වු අයෙකු හෝ මියගිය අයෙකු පිළිබඳ වාර්තා වී නොමැති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය අමාත්‍යාංශයට සඳහන් කර තිබේ. - lanka c news


මේ DCD විස මුසු කිරිපිටි ගැන ඉතාමත්ම වැදගත් ලිපි දෙකක් රිවිර පුවත්පතේ(19 ඉරිදා)පලවී තිබින.මෙම ලින්ක් මගින් ඒවා නරබන්න.

1. ලිපිය  -  මෙතනින්  , 2
2. ලිපිය -  මෙතනින් 


click this

click this


Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews