POSTED ON Friday, May 10, 2013| | Edit Post

Chemistry A/L Practical videos from University of Sri Jayewardenpura

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා සංගමය විසින් උසස්පෙල සිසුන් සදහා උසස් තත්වයේ වීඩියෝ පෙලක් ඉදිරිපත් කර ඇත.

ප්‍රායෝගික පරීක්ශන සවිස්තරාත්මකව ඉදිරිපත් කර ඇති මෙහි සෑම පරීක්ශනයකම ප්‍රායෝගික පරීක්ශන  කොටස මෙන්ම එහි සිද්ධාන්තමය කොටසත් ඉතා හොදින් විස්තර කර ඇත.

මේ දවස්වල උසස් පෙලට සූදානම් වන නංගිලා, මල්ලිලාට උදව්වක් වෙන්න මෙය share කරන්න...

Titations – අනුමාපන


D block elements – D ගොනුවේ මුල ද්රව්ය


Indicators – දර්ශක


Electorchemistry – විද්යුත් රසායනය



Lasaign Test – ලැසෙන් පරික්ෂාව


Measurement of Dissolved Oxygen – ජලයේ දියවූ ඔක්සිජන් ප්රමාණය නිර්ණය


N content of Urea fertilizer

Hardness of water – කටින ජලය මෘදු කිරීම

උපුටා ගෑනීම -  studentlanka.com

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews