POSTED ON Tuesday, May 7, 2013| | Edit Post
Badminton 15
බුවනෙක ගුණතිලක හා සචින් ඩයස් ඔස්ට්‍රේලියානු කණිෂ්ඨ ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ වයස අවුරුදු 19න් පහළ පිරිමි යුගල ශුරතාවය දිනා ගැනීමට සමත් වූහ.

තරගාවලිය පැවැත්වූනේ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බලරාට් හීදීය. බුවනෙක හා සචින් තරග වට 2ට 0 ලෙස ඔස්ට්‍රේලියාවේ ඇන්තනී ජෝ හා පිට් සෙජ ලෝ පරාජයට පත් කරමිනි. -  රිවිර

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews